Uncategorized

Identify Effective Employees

Identify Effective Employees

ඔබට රැකියා ස්ථානයේදී විවිඩ ආකාරයේ පුද්ගලයින් මුණගැසේවි. ඔවුන් අතරින් සාර්ථක සේවකයින් හඳුනා ගැනීම මෙන්ම අවස්ථානු කුලව කටයුතු කිරීම ඔබගේ දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ථ ආයතනයේම දියුණුව උදෙසා මහඟු පිටිවහලක් වේ. එම සාර්ථක සේවකයින් ඔවුන් සතු පහත ලක්ෂණ මගින් පහසුවෙන් හඳුනාගත හැක.

1. ධනාත්මක ආකල්ප

2. විශ්වාසදායී වීම

3. වැඩකට මුලපිරීම

4. පීඩනයන් මධ්‍යයේ වැඩකිරීම

5. වෙනස්වීම්වලට අනුගත වීම

6. අලුත් දේ ඉගෙනීම

7. තම තත්වය වැඩි දියුණු කර ගැනීම

8. උපකල්පනය නොකර ප්‍රශ්න අසා තහවුරු කර ගැනීම

9. පැවරෙන දේට වඩා යමක් නිතරම කිරීම

10. අනෙක් අය සමග තම දැනුම බෙදාගැනීම

ඔබට , ඔබ ගැනම ඉහත කරුණු සමග ස්වයං විවේචනයක යෙදීමෙන් ඔබ කොතරම් දුරට සාර්ථකදැයි වටහාගනු හැක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *