Flexlearn  Virtual  College වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. අපි එදිනෙදා ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කුසලතා ඉගෙන ගැනීමට සහ වර්ධනය කර ගැනීමට ඔබට උපකාරී වන උසස් තත්ත්වයේ Online වීඩියෝ පාඨමාලා සිංහල මාධ්‍යයෙන් ඔබට ලබා දීමට අපි නිරන්තරයෙන් කටයුතු කරමු.

ඔබ රැකියාවෙහි යෙදී සිටියත්, රැකියා සොයන්නෙකු, ශිෂ්‍යයෙකු, ගුරුවරයෙකු හෝ දෙමාපියෙකු හෝ ඔබේ ප්‍රධාන කුසලතා වර්ධනය කිරීමට උනන්දුවක් දක්වන්නෙක් වුවද, ඔබට අත්‍යවශ්‍ය මෘදු කුසලතා / කළමනාකරණ පුහුණු පාඨමාලා පිළිබඳ තොරතුරු බොහෝ දේ ඔබට මෙහි දී සොයාගත හැකිය. මෙම Online වීඩියෝ පාඨමාලා සහ තොරතුරු ඔබේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන උපදේශක

කපිතාන් නිරෝෂාන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු ලෙස වසර 10 ක කාලයක් සම්පුර්ණ කර  අතර එහිදී ඔහු ක්‍රියාන්විත රාජකාරි , පාලන රාජකාරි මෙන්ම පුහුණුකරුවෙකු  ලෙසද අත්දැකීම්  ලබා ඇත. එමෙන්ම Corporate sector හි  වසර 08 ක් විවිධ Multinational companies වල මෙන්ම දේශීය ආයතන වලද පුහුණුකරුවකු, මනවසම්පත් කළමනාකරුවකු මෙන්ම  පරිපාලන කළමනාකරුවකු ලෙස Emergency medical services, Property management, Construction and Hospitality යන industries වල අත්දැකීම් ලැබුවෙකි. 

හදාරා ඇති පාඨමාලාවන් 

  • Master of Business Administration in E- Governance – General Sir John  Kotelawala Defence University
  • Postgraduate Diploma in Buddhist Counselling – University of Kelaniya 
  • Bachelor of Science ( Defence Studies ) in Management and Technical Science – General Sir John  Kotelawala Defence University
  • Certificate in Health Program Management course – Faculty of Medicine (University of Colombo) 
  • First Aid & CPR course – American Safety & Health Institute (ASHI)
  • Professional CPR course – American Safety & Health Institute (ASHI) 

 

අපගේ පාඨමාලාවල විශේෂ්‍යත්වය 

    • ප්‍රායෝගිකව Skills සංවර්ධනය
    • Bite size ඉගෙනුම් 
    • Paperless අධ්‍යාපනය 
    • අවම වියදම 
    • අවම කාලය 
 
 
 
 

 

 

අධ්‍යාපනය තුළින් ඔබේ ජීවිතයේ සැබෑම පරිවර්තනයකට…

ලොව පුරා නව විෂයන් ඉගෙනුම ලබන අය නව වෘත්තීන් වෙත ඇතුලත් වීම, ඔවුන්ගේ ක්ෂේත්‍රයන්හි දියුණුවක් ලබා ගැනීම මෙන්ම ඔවුන්ගේ පුද්ගලික ජීවිත ද  වඩාත් සාර්ථකත්වයක් කරා රැගෙන යයි.

 

 

Flexlearn for Business …

ඔබගේ කණ්ඩායම සඳහා Flexlearn හි සිංහල මාධ්‍යයෙන් පවත්වන ප්‍රායෝගික Online වීඩියෝ පාඨමාලා සඳහා ඇතුලත් වීම මගින් Soft Skills, ව්‍යාපාර, ව්‍යවසායකත්ව, කළමණාකරණ හා තොරතුරු තාක්‍ෂණය වැනි තවත් බොහෝ දේ හරහා කුසලතා වැඩි දියුණු කර ගන්න.