Online Learning යනු වර්තමානයේ ශ්‍රී ලංකික තරුණ ප්‍රජාව අතර ඉතාමත් ප්‍රචලිත ඉගෙනුම් / ඉගැන්වීම් මාධ්‍යකි. එහිදී ඔබට කැමැති ස්ථානයක සිට, පහසු වෙලාවක, තමන්ට අවශ්‍ය කරන දැනුම පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සැලසී ඇත.
Flexlearn Virtual College වෙතින් ඔබගේ වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයට වැදගත් වන Soft Skills, Management Skills සහ Business Skills රැසක් Online Learning ලෙස ඉගෙනීමට අවස්ථාව උදාකර දී ඇත.
කපිතාන් නිරෝෂාන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන්වරයකු ලෙස වසර 10 ක කාලයක් සම්පුර්ණ කර අතර එහිදී ඔහු ක්‍රියාන්විත රාජකාරි , පාලන රාජකාරි මෙන්ම පුහුණුකරුවෙකු ලෙසද අත්දැකීම් ලබා ඇත. එමෙන්ම Corporate sector හි වසර 08 ක් විවිධ Multinational companies වල මෙන්ම දේශීය ආයතන වලද පුහුණුකරුවකු, මනවසම්පත් කළමනාකරුවකු මෙන්ම පරිපාලන කළමනාකරුවකු ලෙස Emergency medical services, Property management, Construction and Hospitality යන industries වල අත්දැකීම් ලැබුවෙකි.
හදාරා ඇති පාඨමාලාවන්
අපගේ පාඨමාලාවල විශේෂ්‍යත්වය