Uncategorized

Tips for New Managers…නවක කළමනාකරුවන්ට සාර්ථකත්වයට මඟ පෙන්වීමක්

Tips for New Managers

Tips for New Managers

තරුණ කළමනාකරුවන් මෙන්ම ආයතනයක පහලමට්ටමේ සේවකයකු හැකියාවන් මත කළමනාකරුවකු ලෙස උසස් වීමක් ලැබුණු පසු නිසි මඟ පෙන්වීමක් නොමැතිකම තුලින් අපසුතවයන්ට පත්වනවා මෙන්ම තම වෘත්තීය ජීවිතයද විනාශ කර ගන්න අවස්ථා අපට සුලභව දැකිය හැක. මීට ප්‍රධාන හේතුව තම කණ්ඩායම තුල නව කළමනාකරු ගැන කිසිදු විශ්වාසයක් නොමැති වීමයි. තමා කෙරෙහි විශ්වාසය ඇතිකර ගැනීම, හිමි නිසි ගෞරවය ලබා ගැනීම , තමන් විසින් ගන්න තීරණ පිළිබඳ විශ්වාසය ඇති කිරීම මෙන්ම කණ්ඩායමේ නායකත්වයට සුදුසුම පුද්ගලයා තම බවට පිළිගැනීමක් ඇතිකර ගැනීමට මෙම නවක කළමනාකරුවන් තනතුරේ පළමු මස කිහිපය තුල දැඩි උත්සහයක් දැරිය යුතුවේ. මේ ඒසඳහා මඟ පෙන්වීමකි.

ඕනෑම දෙයක්, ඕනෑම අවස්ථාවක, ඕනෑම තැනක සිට ඉගෙන ගන්න…www.flexlearn.lk

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *