How to protect schools from terrorist threats
How to protect schools from terrorist threats
How to protect schools from terrorist threats
/*54745756836*/How to protect schools from terrorist threats
/*54745756836*/නායකත්වය කියලා කියන්නේ අද සමාජයේ වැඩි වශයෙන්ම කතා කරන මාතෘකාවක්. නායකත්වය පවතින්නේ හැමවිටම කණ්ඩායම්ක් තුළ බැවින් කණ්ඩායම්ක් තම ඉලක්ක නිසි පරිදි ලබා ගන්නේ නැහැ කියලා කියන්නේ එම නායකත්වය පිළිබදව ගැටළුවක් පවතින බවයි. නායකත්වයේ ගැටළු වලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ , නායකයන් සතු ව නිසි නායකත්ව ගුණාංග නොමැතිවීමයි . ඒ අතරිනුත් වැදගත් ගුණාංගයක් තමයි හොඳ පුහුණුකරුවෙකු/උපදේශකයකු…
Corporate Stress Management via Online Training මාර්ගගත පුහුණුව මඟින් සේවක ආතතිය පාලනය ඔබේ පාරිභෝගික සේවා සේවකයින්ට කෝපයට පත් පාරිභෝගිකයින්ගේ සිට වෙනස් වන සමාගම් ප්‍රතිපත්ති දක්වා බොහෝ දේ කිරීමට සිදුවේ. එහිදී ඔවුන්ට ඇති වන ආතතිය මාර්ගගත පුහුණුව හරහා කළමනාකරණය කර ගතහැකි මාර්ග කිහිපයක් මෙම ලිපිය හරහා ඔබට ඉදිරිපත් කරයි. Online training මඟින් සේවා ස්ථානයේ ආතතිය මඟහරවා…
E LEARNING FOR STRONG WOMEN ENTREPRENEURS Some women complain “I can’t go to work each and every day? I have to cook, take care of the children and clean the house as well. I’m not a robot”, the office is too far from home, I’m wasting my time here.” Yes, being a woman, itself is…
Subject Matters Progress and Future of Veterans කෝවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ව්‍යාපරික ලෝකයම පසුබැස්මකට ලක් වූ බව සැවොම දන්නා කරුණකි. පහත ලිපිය හරහා විෂය කරුණු ප්‍රවීණයන් ඒ සඳහා මුහුණ දුන් ආකාරය හා වසංගත තත්ත්වයෙන් පසු සිදුවන ව්‍යාපාර වල වර්ධනය පිළිබඳව සාකච්ඡා කරයි. අත්දැකීම් තුලින් පන්නරය ලබන විෂය කරුණු ප්‍රවීණයන්, උපදේශක නිර්මාණකරුවන් ලෙස වසර ගනණාවක්…
Campus to Corporate transition in Sri Lanka Clothes! Some people are crazy about clothes. We see beautiful dresses on dummies and think, this will look awesome on me try the dress. In fit on room we realize that everything we see nice and cool on somebody else will not look good on us. The same…
Tips for New Managers Tips for New Managers තරුණ කළමනාකරුවන් මෙන්ම ආයතනයක පහලමට්ටමේ සේවකයකු හැකියාවන් මත කළමනාකරුවකු ලෙස උසස් වීමක් ලැබුණු පසු නිසි මඟ පෙන්වීමක් නොමැතිකම තුලින් අපසුතවයන්ට පත්වනවා මෙන්ම තම වෘත්තීය ජීවිතයද විනාශ කර ගන්න අවස්ථා අපට සුලභව දැකිය හැක. මීට ප්‍රධාන හේතුව තම කණ්ඩායම තුල නව කළමනාකරු ගැන කිසිදු විශ්වාසයක් නොමැති වීමයි. තමා…