Uncategorized

Product Training & Business Development

Product Training & Business Development නිෂ්පාදන පුහුණුව වර්ධනය කරගත හැකි ආකාරය​. අනෙකුත් ව්‍යාපාර මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද තම නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කර ගැනීමට නිෂ්පාදන පුහුණුව යොදාගනී. එම නිෂ්පාදන පුහුණුව ලබා දිය යුතු අංශ මෙන්ම​, එම පුහුණුව අදාල නිෂ්පාදන කාර්යයට යොදා ගන්නා ආකාරය පිළිබ ඳ නිශ්චිත ක්‍රියාවලියක් නොමැති අතර ඒ සඳහා ආයතනයේ පෙර…

Uncategorized

Subject Matters Progress and Future of Veterans

Subject Matters Progress and Future of Veterans කෝවිඩ් 19 ගෝලීය වසංගතය නිසා ව්‍යාපරික ලෝකයම පසුබැස්මකට ලක් වූ බව සැවොම දන්නා කරුණකි. පහත ලිපිය හරහා විෂය කරුණු ප්‍රවීණයන් ඒ සඳහා මුහුණ දුන් ආකාරය හා වසංගත තත්ත්වයෙන් පසු සිදුවන ව්‍යාපාර වල වර්ධනය පිළිබඳව සාකච්ඡා කරයි. අත්දැකීම් තුලින් පන්නරය ලබන විෂය කරුණු ප්‍රවීණයන්, උපදේශක නිර්මාණකරුවන් ලෙස වසර ගනණාවක්…

Uncategorized

Role of Soft Skills in the Workplace

Role of Soft Skills in the Workplace සේවා ස්ථානයේ සිදුකරන ඉගෙනුම් වලින් බොහොමයක් සිදුවන්නේ සේවකයන් ගේ කුසලතා හා නිපුණතා සංවර්ධනය යි. ඉතා ඉක්මනින් නවීකරණය හා වෙනස් වන ලෝකයේ අනාගත සේවා සඳහා අවශ්‍ය වන්නේ වඩාත් නිර්මාණශීලී, හැකියාවන් දියුණු කරගැනීමට කැමැත්ත ඇති, කණ් ඩායම් හැඟීම ඇති පිරිසකි. ඒ සඳහා අවශ්‍ය වන මෘදු හා දෘඪ කුසලතා මෙන්ම තමා…

Uncategorized

E-learning සඳහා බැංකු විසින් අනුගමනය කලයුතු උපාය මාර්ග

E-learning සඳහා බැංකු විසින් අනුගමනය කලයුතු උපාය මාර්ග E-learning platform භාවිතා කිරීම මඟින් බැංකු ආයතන සඳහා හොඳ ශ්‍රම බලකායක් ඇතිකර ගැනීමේ හැකියාව ලැබේ. එමඟින් ආයතන තුල කාර්‍යක්‍ෂමතාව හා ඵලදායීතාවය වර්ධනය කරගැනීමට හැකියාව ලැබේ. ශ්‍රමිකයන්ගේ හැකියාවන් සහ බලය සෑම ආයතනයකම ශක්තිය බව අමුතුවෙන් සඳහන් කල යුතු නොවේ. අඩු වියදමකින් හා අඩු බාධාවීමකින් වැඩි ඵලදායීතාවයක් අත් කර…

Uncategorized

Identify Effective Employees

Identify Effective Employees ඔබට රැකියා ස්ථානයේදී විවිඩ ආකාරයේ පුද්ගලයින් මුණගැසේවි. ඔවුන් අතරින් සාර්ථක සේවකයින් හඳුනා ගැනීම මෙන්ම අවස්ථානු කුලව කටයුතු කිරීම ඔබගේ දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ථ ආයතනයේම දියුණුව උදෙසා මහඟු පිටිවහලක් වේ. එම සාර්ථක සේවකයින් ඔවුන් සතු පහත ලක්ෂණ මගින් පහසුවෙන් හඳුනාගත හැක. 1. ධනාත්මක ආකල්ප 2. විශ්වාසදායී වීම 3. වැඩකට මුලපිරීම 4. පීඩනයන් මධ්‍යයේ වැඩකිරීම…

Uncategorized

හොඳ උපදේශකයකුගේ පුරුදු තුලින් සාර්ථක නායකත්වයකට මඟ …

නායකත්වය කියලා කියන්නේ අද සමාජයේ වැඩි වශයෙන්ම කතා කරන මාතෘකාවක්. නායකත්වය පවතින්නේ හැමවිටම කණ්ඩායම්ක් තුළ බැවින් කණ්ඩායම්ක් තම ඉලක්ක නිසි පරිදි ලබා ගන්නේ නැහැ කියලා කියන්නේ එම නායකත්වය පිළිබදව ගැටළුවක් පවතින බවයි. නායකත්වයේ ගැටළු වලට බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ , නායකයන් සතු ව නිසි නායකත්ව ගුණාංග නොමැතිවීමයි . ඒ අතරිනුත් වැදගත් ගුණාංගයක් තමයි හොඳ පුහුණුකරුවෙකු/උපදේශකයකු…

Uncategorized

Personal SWOT Analysis

Personal SWOT Analysis Personal SWOT Analysis ඔබගේ අසාර්ථකත්වයට හේතු ඔබ දන්නවද ? වැරදි නිවැරදි කරගන්න දැන්වත් ඔබ කටයුතු කරනවද ? SWOT Analysis ඔබේ ජීවිතයට අදාලව යොදලා බලන්න… S – Strength – ශක්තීන් /හැකියාවන් W – Weaknesses – දුර්වලතා O – Opportunities – අවස්ථාවන් T – Threats – තර්ජන / බලපෑම් නිවරදි මාර්ගය හඳුනා ගන්න.