Uncategorized

Personal SWOT Analysis

Personal SWOT Analysis Personal SWOT Analysis ඔබගේ අසාර්ථකත්වයට හේතු ඔබ දන්නවද ? වැරදි නිවැරදි කරගන්න දැන්වත් ඔබ කටයුතු කරනවද ? SWOT Analysis ඔබේ ජීවිතයට අදාලව යොදලා බලන්න… S – Strength – ශක්තීන් /හැකියාවන් W – Weaknesses – දුර්වලතා O – Opportunities – අවස්ථාවන් T – Threats – තර්ජන / බලපෑම් නිවරදි මාර්ගය හඳුනා ගන්න.