Identify Effective Employees
Identify Effective Employees ඔබට රැකියා ස්ථානයේදී විවිඩ ආකාරයේ පුද්ගලයින් මුණගැසේවි. ඔවුන් අතරින් සාර්ථක සේවකයින් හඳුනා ගැනීම මෙන්ම අවස්ථානු කුලව කටයුතු කිරීම ඔබගේ දෙපාර්තමේන්තුවේ මෙන්ම සමස්ථ ආයතනයේම දියුණුව උදෙසා මහඟු පිටිවහලක් වේ. එම සාර්ථක සේවකයින් ඔවුන් සතු පහත ලක්ෂණ මගින් පහසුවෙන් හඳුනාගත හැක. 1. ධනාත්මක ආකල්ප 2. විශ්වාසදායී වීම 3. වැඩකට මුලපිරීම 4. පීඩනයන් මධ්‍යයේ වැඩකිරීම…