Uncategorized

Tips for New Managers…නවක කළමනාකරුවන්ට සාර්ථකත්වයට මඟ පෙන්වීමක්

Tips for New Managers Tips for New Managers තරුණ කළමනාකරුවන් මෙන්ම ආයතනයක පහලමට්ටමේ සේවකයකු හැකියාවන් මත කළමනාකරුවකු ලෙස උසස් වීමක් ලැබුණු පසු නිසි මඟ පෙන්වීමක් නොමැතිකම තුලින් අපසුතවයන්ට පත්වනවා මෙන්ම තම වෘත්තීය ජීවිතයද විනාශ කර ගන්න අවස්ථා අපට සුලභව දැකිය හැක. මීට ප්‍රධාන හේතුව තම කණ්ඩායම තුල නව කළමනාකරු ගැන කිසිදු විශ්වාසයක් නොමැති වීමයි. තමා…