Uncategorized

Culture Building Activities for Remote Teams

Culture Building Activities for Remote Teams දුරස්ථ ආයතනික සංස්කෘතිය සකස් කර ගැනීම​. ආයතනික ව්‍යුහයෙන් බැහැරව විවිධ ස්ථාන වල සිට ආයතනික කාර් යයන් ඉටු කිරීම තරමක අපහසු කාර් යයක් ලෙස පෙනුනත්, කුඩා කුඩා සංකල්ප භාවිත කිරීම හරහා එම ගැටලු නිරාකරණය කරගැනීමට මෙන්ම ආයතනයේ තිරසාර පැවැත්මක් ඇතිකර ගැනීමට හැකිවේ. ක්‍රියාකාරී පද්ධතියක් සඳහා උපදෙස් දුරස්ථ ආයතනික ව්‍යුහයේදී සිදුවන්නේ…