අපි දන්නවා, Career එකේ ඉස්සරහට යන්න Experience එක විතරක් මදි. අවුරුදු ගානක Experience එකට වඩා, හරියට කතාකරන විදියටයි, Lead කරන විදියටයි තැන ලැබෙනවා. ඒ Skills දියුණු කරගන්න ක්‍රමය තමයි මේ.
ඔයාගෙම batch එකේ අය promotions අරන් උඩට යද්දි, ඔයා තාම එකම තැනද?
Meetings වලදී ඔයාගෙ ideas වලට කවුරුත් අවධානය දෙන්නෙ නැද්ද? confidence මදි වගේ දැනෙනවද?
දවසම busy. Course එකක් කරන්න තියා හිතන්නවත් වෙලාවක් නැද්ද?
100% සුරක්ෂිත ගෙවීම
"මම join වෙලා මාස 6කින් මට team lead promotion එක හම්බවුණා. ඉස්සර meetings වල කතා කරන්නත් බයයි. ඒත් Flexlearn එකේ public speaking lessons ඇහුවට පස්සේ මගේ confidence එක ගොඩක් වැඩිවුණා. මගේ career එකට කරපු හොඳම investment එක “
+94 777 18 60 56
info@flexlearn.lk
Flexlearn Virtual College (Pvt) Ltd,
1st Floor, Jana Jaya City, Rajagiriya,
Sri Lanka.
Copyright@2025 FLEXLEARN all rights Received