හෙට ලොව දිනන සැබෑ නායකයෙක් වන්න - සෑම අංශයකින්ම ඔබේ Soft Skills වර්ධනය කර ගන්න

මෙවැනි පාඩම් රැසකින් රැකියාවේ ඉහළට යාමට, ඔබේ වෘත්තීය සාර්ථකත්වයට මඟ පෙන්වන Flex Learn Audio පාඩම් මාලාව අදම මිලදී ගන්න.

Rs 1500 per Month - It costs less than one lunch out

🎯 මෙම Audio පාඩම් මාලාව තුලින් ඔබට ඉගෙන ගන්න පුළුවන් දේවල් කිහිපයක්

මෙවැනි පාඩම් 100ට වඩා මෙහි ඇතුලත් වේ

LEADING PEOPLE & TEAMS

High Performing Teams නිර්මාණය කරන හැටි
වැරදි අඩුපාඩු හඳුනාගෙන, අලුත් දේවල් අත්හදා බලන, එකට වැඩ කරන, සාර්ථක කණ්ඩායමක් build කරන සම්පූර්ණ ක්‍රමවේද. Team dynamics තේරුම් ගෙන, individual strengths leverage කරමින්, collective goals achieve කරන ආකාරය.
Low Performers handle කරන හැටි
අඩු කාර්ය සාධනයක් තියන සේවකයින් conflict නැතිව, team morale destroy නොකර, ගෞරවාන්විතව හැසිරවීම. Performance issues හඳුනාගෙන, constructive විදියට address කරන, improvement plan හදන සහ follow-up කරන ක්‍රම.
Boss සිට Coach දක්වා වෙනස වෙන හැටි
අණ දෙන "ලොක්කෙක්" සිට guide කරන "පුහුණුකරුවෙක්" බවට ඔබේ leadership style transform කරන විදිහ. Directing වෙනුවට coaching, commanding වෙනුවට empowering, controlling වෙනුවට enabling approach එකට shift වෙන ක්‍රමවේද.

COMMUNICATION & INFLUENCE

Senior Management එකට confidently present කරන හැටි
බය නැතිව, පැහැදිලිව, ඉහළ නිලධාරීන්ට ඔබේ ideas ඉදිරිපත් කරන professional ක්‍රම. Nervousness manage කරන, key messages structure කරන, data effectively use කරන සහ difficult questions handle කරන techniques.
Meetings වලදී කතා කරන හැටි nervous feeling නැතිව
Meeting එකකදී nervous වීම overcome කරලා ඔබේ point එක පැහැදිලිව කියන විදිහ. Pre-meeting preparation, body language control, voice modulation සහ confident විදියට contribute කරන ක්‍රම.
Influence build කරන හැටි title නැතිව
Manager position එකක් නැතිවත් workplace එකේ ඔබේ බලපෑම, respect ලබා ගන්න ක්‍රම. Expertise demonstrate කරන, relationships build කරන, value add කරන සහ informal leadership develop කරන strategies.

CONFLICT & DIFFICULT CONVERSATIONS

Office Politics හඳුනාගෙන ආරක්ෂා වෙන හැටි
රාජකාරි දේශපාලන ක්‍රීඩාව තේරුම් ගෙන, identify කරන, ඒකෙන් බේරිලා වැඩ කරන ආකාරය. Political dynamics navigate කරන, neutrality maintain කරන, වැඩට focus කරන සහ toxic situations avoid කරන ක්‍රමවේද.
Workplace Gossip handle කරන හැටි
කටකතා, පසුපස කතා professional විදියට හැසිරවීම, විශ්වාසය නොබිඳ තබාගන්න ක්‍රම. Gossip එකට respond කරන, rumors address කරන, healthy communication culture create කරන සහ team trust protect කරන methods.
Confrontation calm විදියට face කරන හැටි
Meeting එකකදී කවුරුහරි challenge කළොත්, confrontation එකක් ඇති වුණොත් සන්සුන්ව handle කරන ක්‍රම. Emotional control, active listening, respectful විදියට respond කරන සහ productive විදියට conflict resolve කරන techniques.
Fighting Employees අතර mediate කරන හැටි
Team එකේ සේවකයින් දෙන්නෙක් අතර ඇති වන ගැටුම් සාධාරණව විසඳන, both parties listen කරන, common ground හොයාගන්න සහ lasting solution හදන mediation ක්‍රමවේද.

TIME & WORKLOAD MANAGEMENT

Multiple Projects එකපාරටම manage කරන හැටි
Projects කීපයක්, units කීපයක් overwhelmed නොවී, stress නැතිව කළමනාකරණය කරන ක්‍රමවේද. Prioritization matrices use කරන, delegation effective විදියට කරන, progress track කරන සහ balance maintain කරන strategies.
Delegate කරන හැටි worrying නැතිව
"මට විශ්වාස නෑ" කියන හිත වෙනස් කරලා, effectively, confidently delegation කරන විදිහ. Right tasks choose කරන, right people identify කරන, clear instructions දෙන සහ follow-up properly කරන methods.
Procrastination beat කරන හැටි
කල් දැමීමේ පුරුද්ද break කරලා, productive manager කෙනෙක් වෙන practical ක්‍රම. Root causes identify කරන, accountability systems create කරන, small wins celebrate කරන සහ momentum maintain කරන techniques.
"No" කියන හැටි offend නොකර
අනිත් අය අමනාප නොකර, relationships damage නොකර tactfully ප්‍රතික්ෂේප කරන ආකාරය. Boundaries set කරන, alternatives suggest කරන සහ diplomatic විදියට communicate කරන strategies.

DECISION-MAKING & CRITICAL THINKING

Pressure යටතේ quick decisions ගන්න හැටි
පීඩනය යටතේ, limited information තියනකොට ඉක්මනින්, නිවැරදි තීරණ ගන්න ක්‍රමවේද. Mental frameworks use කරන, risk assess කරන, speed සහ accuracy balance කරන decision-making methods.
ඔබේ judgment එකට confidence build කරන හැටි
"මගේ තීරණය හරිද?" කියන self-doubt නවත්තන, ඔබේ judgment එකට විශ්වාස build කරන ක්‍රම. Past decisions analyze කරන, learning loops create කරන සහ decision-making skills strengthen කරන techniques.
Data සහ Gut Feel balance කරන හැටි
දත්ත analysis සහ අභ්‍යන්තර හැඟීම (intuition) අතර healthy balance එකක් පවත්වාගෙන effective තීරණ ගන්න විදිහ. කවදා data-driven වෙන්නද, කවදා intuition trust කරන්නද හඳුනාගන්න ක්‍රමවේද.

MANAGING UP & CROSS-FUNCTIONAL SKILLS

Boss එක්ක fear නැතිව manage කරන හැටි
ඉහළ නිලධාරීන් සමග බය නැතිව, confidently, professionally deal කරන ක්‍රම. Boss ගේ communication style තේරුම් ගන්න, expectations manage කරන, difficult conversations navigate කරන සහ support ලබා ගන්න strategies.
"We can't do that" කියන හැටි tactfully
Boss unrealistic request එකක් කළොත්, impossible deadline එකක් දුන්නොත්, respect කරන ගමන් diplomatically "no" කියන විදිහ. Alternative solutions suggest කරන, constraints explain කරන සහ constructive විදියට push back කරන methods.

SELF-LEADERSHIP & MOTIVATION

Burnout & Stress manage කරන හැටි
වැඩ මානසික ආතතිය, burnout early signs හඳුනාගෙන, ඒවායින් recover වෙන, healthy work-life balance පවත්වාගන්න practical ක්‍රම. Self-care prioritize කරන, boundaries set කරන, resilience build කරන සහ sustainable performance maintain කරන strategies.

මීට අමතරව, ඔබට තවත් ඉගෙන ගන්න පුළුවන්:

  • Effective විදියට Constructive feedback ලබා දෙන ප්‍රායෝගික ක්‍රම
  • Team motivation අමතර budget එකක් නැතිව maintain කරන creative ක්‍රම
  • Cross-functional departments (Finance, HR, Operations) එක්ක align වෙන හැටි
  • Micromanaging නවත්තලා team empowerment කරන ක්‍රම
  • Bad days, setbacks වලින් quickly bounce back වෙන resilience skills
  • Age gaps manage කරන හැටි (young manager leading senior team members)
  • Performance reviews motivate කරන විදියට conduct කරන හැටි
  • KPIs set කරන, track කරන සහ achieve කරන systematic approach
  • Startup challenges overcome කරන entrepreneurial skills
  • HR functions (hiring, grievance handling, domestic inquiry) professionally manage කරන හැටි

පාඩම් වලින් කිහිපයකට පහතින් නොමිලේ සවන් දෙන්න

album-art
Free 5 Episodes
00:00
මෙම පාඩම් මාලාව මිලදී ගැනීම සඳහා ඔබ මුදල් ගෙවන්න කැමති ආකාරය පහතින් තෝරන්න
මාසිකව රු. 1,500ක් ගෙවා Access එක ලබා ගන්න. (Monthly Subscription - රු. 1,500 පමණයි). අවශ්‍ය ඕනෑම වේලාවක මුදල් ගෙවීම නතර කරන්න පුළුවන්.

තාක්ෂණික ගැටළු වලට විසඳුම් ලබා ගන්න (+94 777 18 60 56)

Subscription

Pay automatically monthly
1500 LKR Monthly Payment
  • Unlimited Access to All Audios
  • All Audios in Sinhala
  • Weekly New Podcasts
  • Cancel anytime, hassle-free
  • Access on All Devices

1 Month Pass

Get Access for a Month
2000 LKR One Time Payment
  • Unlimited Access to All Audios
  • All Audios in Sinhala
  • Weekly New Podcasts
  • Access on All Devices

3 Month Pass

Get Access for 3 Months
5000 LKR One Time Payment
  • Unlimited Access to All Audios
  • All Audios in Sinhala
  • Weekly New Podcasts
  • Access on All Devices

100% secure payment

මෙම පාඩම් මාලාව මිලදී ගත්ත අයගේ අදහස්

සැබෑ නායකයෙක් වන්න, සෑම අංශයක්ම ඔස්සේ දැනුම ලබා දෙන Sound Recording විදියට නිර්මාණය කරන ලද පාඩම් මාලාව

ඔබේ අනාගතයට කරන හොඳම ආයෝජනයට තවත් පරක්කු වෙන්න එපා.

✅ පාඩම් 100කට වඩා මේ වනවිට ඇත.
✅ සෑම මසකම නව පාඩම් ඇතුළත් වේ.
✅ මාසිකව රු. 1,500කට Access ලබා ගන්න පුළුවන්.
✅ ගාස්තු අයවීම ස්වයංක්‍රීයව සිදු වේ.
✅ ඕනෑම වේලාවක ගාස්තු අයවීම නතර කළ හැකිය. එලෙස අවලංගු කිරීමෙන් පසු තවදුරටත් ගාස්තු අය නොවේ.
✅ ඔබේ Card එකේ විස්තර 100% ආරක්ෂිත වේ.
✅ ඔබට අවශ්‍ය ඕනෑම ගැටලුවකට මෙම අංකයෙන්  (+94 777 18 60 56) සහය ලබා ගත හැකිය.

(It costs less than one lunch out)

Your 5 Most Critical Questions Answered

It's simple. You pay LKR 1500 today to get instant access. Your membership will automatically renew each month. You have complete control and can cancel at any time from your account dashboard, no questions asked.

You can cancel with one click. Simply log in to your Flexlearn account, go to your 'Membership' settings, and click 'Cancel Subscription'. Your access will continue until the end of your current billing period.

Video courses demand your full attention. Our bite-sized audio format allows you to learn
during "dead time" like commuting, exercising, or doing chores—effectively creating new,
productive time in your day for professional development

Instantly. After your secure payment, you'll receive an email with your unique login details. You
can log in immediately on our website and get unlimited access to the entire library of audio
lessons on your phone, tablet, or computer.

Absolutely. This is our core strength. Our content is created with the nuances of Sri Lankan
corporate training and workplace culture in mind, featuring examples and scenarios you'll
actually encounter.

0
    0
    Your Cart
    Your cart is empty