ප්‍රවීනයෙකු ලෙස Presentation එකක් හැසිරවීමේ කලාව ප්‍රගුණ කරන්න ඔබත් සූදානම්ද?😎

Audience එකක් ඉස්සරහට ගිහින් confidently කතා කරන්න ඔයා බයයි ද?😨 කොච්චර පුහුණු උනත් සාර්ථක presentation එකක් කරන එක ඔයාට තාමත් අමාරුද?😥

එසේ නම් අදම අපගේ Effective Presentations Skills පාඨමාලාව සමඟ සම්බන්ඳ වී ප්‍රවීනයෙකු ලෙස Presentation හසුරවන්න ඉගනගන්න.

මෙය Record කරන ලද Video පාඨමාලාවකි

ඔබ අපව තෝරාගත යුත්තේ ඇයි?

දැරිය හැකි සහනදායී මිල

ඉහල ගුණාත්මක තත්වයේ පාඨමාලා අන්තර්ගතය

ඔබට පහසු ඕනෑම වෙලාවක ඉගනීමේ හැකියාව

නැවත නැවතත් මෙම පාඩම් වලට පිවිසීමේ හැකියාව

පාඨමාලාවේ අන්තර්ගතය

Why Elearning is the Future of Soft Skills Development in Sri Lanka

🎯 ඵලදායී සන්නිවේදන කුසලතා කියන්නේ මොනවද?
🎯 එලදායි ඉදිරිපත් කිරීමක අඩංගු පියවර
🎯 Formulating a strategy
🎯 සාර්ථකව ඉදිරිපත් කිරීමක් සැලසුම් කරගන්න ආකාරය
🎯 Presentation Skills
🎯 2/4/8 Rule
🎯 Checklist for an Effective Presentation
🎯 වේදිකාවට ඇති බිය පාලනය කරගන්නා ආකාරය
🎯 ඉදිරිපත් කිරීමකදී නිතර සිදුවන වැරදි
🎯 Best Practices

මෙය Record කරන ලද Video පාඨමාලාවකි

මෙම පාඨමාලාව ඔබ තෝරාගත යුත්තේ ඇයි?

🎯වේදිකාවට ඇති බය නැති කරගනිමින් විශ්වාසයෙන් යුතුව Present කරන ආකාරය ඉගෙන ගන්න.

🎯ඔබගේ Presentation එකේ ආරමභයේ සිට අවසානය දක්වාම ඔබේ ප්‍රේක්ෂකයින් ආකර්ශනය කර ගනිමින් ඔවුන්ගේ අවධානය ඔබ වෙතම තබා ගන්නා ආකාරය ඉගන ගන්න.

🎯පළපුරුදු ඉදිරිපත් රන්නන්ගේ අත්දැකීම් සහ හැකියාවන් අනුසාරයෙන් මෙම පාඨමාලාව සැලසුම් කර ඇති බැවින්, මෙහෙයවනු ලබන්නන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ ප්‍රවීණත්වය, ප්‍රායෝගික උපදෙස් සහ සාර්ථකත්වය සහතික කරන සැබෑ ජීවිත උදාහරණවලින් ඉගෙන ගන්න.

ඔබගේ Presentation එකට
සවන්දෙන්නන් සම්බන්ධ (engage)
කරගනිමින්, ඔබගේ Presentation එකන් පසුවද ඔවුන්ගේ මතකයේ ඔබගේ පණිවිඩය නොමැකෙනා දෙයක් බවට පත් කලහැකි අනර්ඟ ඉදිරිපත් කිරීමක් කරන ආකාරය ඉගෙන ගන්න.

🎯ප්‍රධා වාචික නොවන සන්නිවේදනය, ශරීරයේ ඉරියව්, අස් හැසිරවීම (eye contact ) සහ නිසි අවස්ථා වල හඬේ කලයුතු උස්පහත් කිරීම් ආදී හැකියාවන් ප්‍රගුණ කිරීමට

🎯බාධක ජය ගැනීම සහ අභියෝගාත්මක ප්‍රශ්න සහ අනපේක්ෂිත අවස්ථාවන් විශ්වාසයෙන් මුහුණදෙන ආකාරය ඉගෙන ගන්න.

සිසුන් 2500+ කට වඩා අපගේ පාඨමාලා හා සම්බන්ධ වී ඇත.

අපගේ ශිෂ්‍යයන්ගෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ පළමු පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු වෙනත් පාඨමාලාවක් මිලදී ගනී. මොකද අපේ පාඨමාලාවක් සම්පුර්ණ කිරීමෙන් ඔවුන් වියදම් කරන මුදලට වඩා මෙම පාඨමාලාව ඉතා වටිනා බව ඔවුන් වටහා ගන්නා බැවිනි.

Testimonials

අපගේ සිසුන්ගේ අදහස්

ගුරුවරයා ගැන යමක්

Capt (Retd) Niroshan Gunathilake
(RSP MBA BSc MCPM)
Managing Director
Lead Trainer
Flexlearn Virtual College (Pvt) Ltd

නිරෝෂන් සර්ට මානව සම්පත් කළමනාකරණය, පුහුණුව සහ සංවර්ධනය පිළිබඳ පසුබිමක් ඇත. ඔහුට හදිසි වෛද්‍ය සේවා, දේපල කළමනාකරණය, ඉදිකිරීම් සහ සත්කාරක කර්මාන්ත පිළිබඳ අත්දැකීම් ද ඇත. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන්වරයෙකු වන අතර ක්‍රියාකාරී සේවයේ වසර 10 ක පළපුරුද්දක් ඇත. ඔහුගේ හමුදා ජීවිතයේදී ඔහු පුහුණුකරුවෙකු ලෙස බොහෝ ක්ෂේත්‍ර මෙහෙයුම් සහ විවිධ ආකාරයේ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ විය. ඔහු බහුජාතික සමාගම්වල විවිධ කළමනාකරණ තනතුරු දැරූ ප්‍රථමාධාර සහ CPR පිළිබඳ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි. ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතර එම ආයතනයේම MBA උපාධිධාරියෙකි. ඔහු ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ ද සාමාජිකයෙකි.

නිතර අසන ප්‍රශ්න

1. මෙම පාඨමාලා කුමන ක්‍රම වේදයකට පැවැත්වේද ?

කලින් පටිගත කරන ලද කුඩා වීඩියෝ පාඩම් ලෙස පැවැත්වේ.

2. මෙම පාඨමාලා කුමන භාෂාවකින් පැවැත්වේද ?

සියලුම පාඨමාලා සිංහල භාෂාවෙන් පැවැත්වේ.

3. මෙම පාඨමාලා පැවැත්වෙන දිනය හා වේලාව කුමක්ද ?

ඔබට පහසු දිනක, පහසු වේලාවක, පහසු තැනක සිට, ඔබට පහසු වේගයකින්, නැවත නැවත නරඹමින් හැදෑරිය හැක.

4. මෙම පාඨමාලාවේ කාලසීමාව කොපමණද ?

මෙම පාඨමාලාව ඔබට විනාඩි 30 කින් සම්පුර්ණ කල හැක. නවීනතම ඉගැන්වීම් සංකල්පයක් වන කුඩා පාඩම් ලෙස (Micro Learning) සකස් කර ඇති බැවින් ඔබට කෙටි විවේකයදී පවා පාඨමාලා සම්පුර්ණ කල හැකියි.

5. මෙම ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක්ද ?

Flexlearn Virtual College (Pvt) Ltd ආයතනය PV 213299 යටතේ රජයේ ලියාපදිංචි කර ඇත.

6. මෙම පාඨමාලා සඳහා ගාස්තු ගෙවන්නේ කෙසේද ?

ඔබට ඕනෑම Online ක්‍රම වේදයක් (Debit / Credit card , Virtual wallet , Bank transfers , වෙනත් ) හරහා ගෙවීම් කල හැක

ජීවිතය දිනන්න ඔබත් අපේ Effective Presentations Skills පාඨමාලාව සමඟ දැන්ම සම්බන්ධ වන්න.🏆

මෙය Record කරන ලද Video පාඨමාලාවකි