Audience එකක් ඉස්සරහට ගිහින් confidently කතා කරන්න ඔයා බයයි ද?😨

කොච්චර පුහුණු උනත් සාර්ථක presentation එකක් කරන එක ඔයාට තාමත් අමාරුද?😥

ඒත් ඔයාට හිතෙන්න පුළුවන් ඇයි මම මේ පාඨමාලාවම තෝරාගන්න ඕනේ කියලා..🤔

මෙම පාඨමාලාව ඔබ තෝරාගත යුත්තේ ඇයි?

වේදිකාවට ඇති බය නැති කරගනිමින් විශ්වාසයෙන් යුතුව Present ආකාරය ඉගෙන ගන්න.

ඔබගේ Presentation එකේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඔබේ ප්‍රේක්ෂකයින් ආකර්ශනය කර ගනිමින් ඔවුන්ගේ අවධානය ඔබ වෙතම තබා ගන්නා ආකාරය ඉගන ගන්න.

පළපුරුදු ඉදිරිපත් කරන්නන්ගේ අත්දැකීම් සහ හැකියාවන් අනුසාරයෙන් මෙම පාඨමාලාව සැලසුම්       කර ඇති බැවින්, මෙහෙයවනු ලබන්නන්ගේ අත්දැකීම් සහ ඔවුන්ගේ ප්‍රවීණත්වය, ප්‍රායෝගික උපදෙස් සහ සාර්ථකත්වය සහතික කරන සැබෑ ජීවිත උදාහරණවලින් ඉගෙන ගන්න.

ඔබගේ Presentation එකට සවන්දෙන්නන් සම්බන්ධ (engage) කරගනිමින්, ඔබගේ Presentation එකෙන්    පසුවද ඔවුන්ගේ මතකයේ ඔබගේ පණිවිඩය නොමැකෙනා දෙයක් බවට පත් කලහැකි අනර්ඝ ඉදිරිපත් කිරීමක් කරන ආකාරය ඉගෙන ගන්න.

ප්‍රධාන වාචික නොවන සන්නිවේදනය, ශරීරයේ ඉරියව්, අස් හැසිරවීම (eye contact ) සහ නිසි අවස්ථා වල හඬේ කලයුතු උස්පහත් කිරීම් ආදී හැකියාවන් ප්‍රගුණ කිරීමට

බාධක ජය ගැනීම සහ අභියෝගාත්මක ප්‍රශ්න සහ අනපේක්ෂිත අවස්ථාවන්  විශ්වාසයෙන් මුහුණදෙන ආකාරය ඉගෙන ගන්න.

මෙය පටිගත කරන ලද Online පාඨමාලාවකි

මෙම මාර්ගෝපදේශිත පාඨමාලාවේ අන්තර්ගතය;

ඵලදායී සන්නිවේදන කුසලතා කියන්නේ
මොනවද?

එලදායි ඉදිරිපත් කිරීමක අඩංගු පියවර

Formulating a strategy

සාර්ථකව ඉදිරිපත් කිරීමක් සැලසුම්
කරගන්න ආකාරය

Presentation Skills

 2/4/8 Rule

Checklist for an Effective Presentation

වේදිකාවට ඇති බිය පාලනය කරගන්නා
ආකාරය

ඉදිරිපත් කිරීමකදී නිතර සිදුවන වැරදි

Best Practices

මෙය පටිගත කරන ලද Online පාඨමාලාවකි

අපගේ පාඨමාලාව සාර්ථකව නිම කල අයගේ අදහස්

මෙය පටිගත කරන ලද Online පාඨමාලාවකි

මෙහෙයවීම:

ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ?

ජීවිතය දිනන්න ඔබත් අපේ Effective Presentations Skills පාඨමාලාව සමඟ දැන්ම සම්බන්ධ වන්න.🏆

මෙය පටිගත කරන ලද Online පාඨමාලාවකි