පාරිභෝගික සේවාව පිලිබඳ මුලික කරුණු
ඕනෑම ව්‍යාපාරයක තිරසාර වර්ධනය සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ වඩා හොඳ පාරිභෝගික සත්කාරයයි. සෑම සේවකයෙකුම තම ගනුදෙනුකරුවන් effective හා efficient ලෙස හසුරුවන්නේ කෙසේද යන්න පිළිබඳ මූලික කරුණු දැන සිටිය යුතු අතර ඔවුන් සමඟ දීර්ඝ කාලීන ව්‍යාපාරික සම්බන්ධතාවයක් (Business Relationship ) පවත්වා ගැනීමට හැකියාව තිබිය යුතුය.
ඉහත අවශ්‍යතා මෙම Online පාඨමාලාව හැදෑරීම තුලින් ඔබට ඉගෙනගැනීමට හැකියාව ලැබේ.
Course Instructor
Enroll Now
රු2,000.00
1 year of access