Limited Time Offer – 10% OFF

ඔබේ වෘත්තීය ගමනේ "නොපෙනෙන සීමාව" බිඳ දමා ඉහළටම යන්න!

ශ්‍රී ලාංකික වෘත්තිකයින් සඳහාම වෙන්වූ, සිංහලෙන් උගන්වන එකම 90-දින Career Launchpad එක.

Get Access for 3 Months

ඔබත් වසර ගණනාවක සිට එකම තැනක හිරවී සිටිනවාද?

කැපවීමෙන් වැඩ කළත් නිසි ඇගයීමක් හෝ උසස්වීමක් ලැබෙන්නේ නැද්ද?
නව කළමනාකරුවෙකු ලෙස වැඩ භාරගැනීමට බියක් දැනෙනවාද?
ඔබේ දක්ෂතාවය තිබියදීත් ආයතනය තුළ ඔබව "නොපෙනෙන" චරිතයක් වී තිබේද?
අධික වැඩ පීඩනය නිසා පෞද්ගලික ජීවිතය අඩාල වී තිබේද?

මෙම පැකේජයෙන් ඔබට ලැබෙන දේවල්:

Audio පාඩම් 218 පහත පරිදි වේ

+ සති පතා එකතු වෙන නව පාඩම් සඳහාද ප්‍රවේශය හිමි වේ 

Audio පාඩම් වලින් කිහිපයකට පහතින් නොමිලේ සවන් දෙන්න

album-art
Free 5 Episodes
00:00
Niroshan Gunatilake

හමුදා නායකත්වයේ සහ ප්‍රමුඛ පෙළේ සමාගම්වල වසර ගණනාවක අත්දැකීම් ඇති මම, ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට තම වෘත්තීය ගමනේ ඇති “නොපෙනෙන සීමාවන්” (Invisible Ceilings) සිංහලෙන්ම කියා දීමට සූදානම්. මෙය තවත් එක පාඨමාලාවක් නොව, ඔබේ ජීවිතය වෙනස් කරන ආයෝජනයකි.

මෙම පාඩම් මාලාව මිලදී ගත්ත අයගේ අදහස්

රු. 4,500 කට දැන්ම ලබාගන්න

5000LKR
4500 LKR මාස 3ක පූර්ණ ප්‍රවේශය සඳහා
  • ✨ Promotion & Recognition හිමිකරගන්න
  • ✨ සේවා ස්ථානයේ ගෞරවය දිනාගන්න
  • ✨ මාසික ගාස්තු නොමැත (One-time payment)

100% secure payment

දින 30ක මුදල් ආපසු ලබාදීමේ සහතිකය

මෙම පාඨමාලාවෙන් ඔබේ වෘත්තීය ජීවිතයට සාර්ථකත්වයක් නොලැබෙන්නේ නම්, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔබේ මුදල් ආපසු ලබා දීමට අපි බැඳී සිටිමු. ඔබ ගන්නා තීරණය 100% ක් සුරක්ෂිතයි.

0
    0
    Your Cart
    Your cart is empty
    Secure Checkout
    Fast Shipping
    Easy Returns