Limited Time Offer – 10% OFF

ඔබේ වෘත්තීය ගමනේ "නොපෙනෙන සීමාව" බිඳ දමා ඉහළටම යන්න!

ශ්‍රී ලාංකික වෘත්තිකයින් සඳහාම වෙන්වූ, සිංහලෙන් උගන්වන එකම 90-දින Career Launchpad එක.

Get Access for 3 Months

ඔබත් වසර ගණනාවක සිට එකම තැනක හිරවී සිටිනවාද?

කැපවීමෙන් වැඩ කළත් නිසි ඇගයීමක් හෝ උසස්වීමක් ලැබෙන්නේ නැද්ද?
නව කළමනාකරුවෙකු ලෙස වැඩ භාරගැනීමට බියක් දැනෙනවාද?
ඔබේ දක්ෂතාවය තිබියදීත් ආයතනය තුළ ඔබව "නොපෙනෙන" චරිතයක් වී තිබේද?
අධික වැඩ පීඩනය නිසා පෞද්ගලික ජීවිතය අඩාල වී තිබේද?

මෙම පැකේජයෙන් ඔබට ලැබෙන දේවල්

Audio පාඩම් 400+ පහත පරිදි වේ

+ සති පතා එකතු වෙන නව පාඩම් සඳහාද ප්‍රවේශය හිමි වේ 

Audio පාඩම් වලින් කිහිපයකට පහතින් නොමිලේ සවන් දෙන්න

album-art
Free 5 Episodes
00:00
Niroshan Gunatilake MBA PGD BSc

වසර 20 කට වැඩි වෘත්තීය අත්දැකීම් සමඟ HR, Leadership, Management සහ Professional Development ක්ෂේත්‍රවල කටයුතු කරන පුහුණුකරුවෙකු සහ Leadership Coach කෙනෙක්.

මගේ අරමුණ සරලයි — ඔබට සැබෑ ජීවිතයේදී භාවිතා කළ හැකි දැනුම සහ කුසලතා සරලව ලබාදීම.

ඔබේ වෘත්තීය ජීවිතයේ ඊළඟ මට්ටමට යන්න, අපි එකට වැඩ කරමු.

මෙම පාඩම් මාලාව මිලදී ගත්ත අයගේ අදහස්

රු. 4,500 කට දැන්ම ලබාගන්න

5000LKR
4500 LKR මාස 3ක පූර්ණ ප්‍රවේශය සඳහා
  • ✨ Promotion & Recognition හිමිකරගන්න
  • ✨ සේවා ස්ථානයේ ගෞරවය දිනාගන්න
  • ✨ මාසික ගාස්තු නොමැත (One-time payment)

100% secure payment

දින 30ක මුදල් ආපසු ලබාදීමේ සහතිකය

මෙම පාඨමාලාවෙන් ඔබේ වෘත්තීය ජීවිතයට සාර්ථකත්වයක් නොලැබෙන්නේ නම්, කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව ඔබේ මුදල් ආපසු ලබා දීමට අපි බැඳී සිටිමු. ඔබ ගන්නා තීරණය 100% ක් සුරක්ෂිතයි.

0
0
Your Cart
Your cart is empty
Secure Checkout
Fast Shipping
Easy Returns