Soft Skills Training

මෘදු කුසලතා එනම් Soft Skills යනු අපට පිරිසක් අතර ගැටුම් අවම කරගනිමින් සාර්ථකව සම්බන්ධතා ගොඩනගා ගැනීමට උපකාරීවන හැකියාවන් සමුහයකි. වත්මන් සමාජයේ මෙලෙස Soft Skills සංවර්ධනය කරගැනීම රැකියාවේදී මෙන්ම සාමාජීය වශයෙන්ද ඉතාමත් වැදගත් වේ.

මෙම පාඨමාලාවේදී ඔබට පහත සඳහන් Soft Skills සංවර්දනය කරගැනීමට අවස්ථාව ලැබේ.

  1. සාර්ථකත්වය සඳහා ඉලක්ක සකස් කිරීම
  2. කාර්යක්ෂම ඉදිරිපත් කිරීමේ කුසලතා
  3. කාර්යක්ෂම සන්නිවේදන කුසලතා
  4. සාර්ථක තීරණ ගැනීම